ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් නව දූෂණ චෝදනා 3ක් ඒල්ල කර තිබේ.
ඔහුට මෙලෙස චෝදනා ඒල්ලවී ඇත්තේ ඒමිරේට්ස් ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට ඒරෙහිව චෝදනා පමුණුවා මාස 5කට පසුවයි.
ඒමිරේට්ස් චෝදනා හමුවේ දිල්හාරට ක්‍රිකට් තාවකාලික අත්හිටුවීමක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය නොවැම්බරයේ පියවර ගෙන තිබුණි.
නොවැම්බරයේදී ඔහුට ඒරෙහිව ඒල්ල වූ චෝදනා 2017 ටී10 තරගාවලිය හා අනුබද්ධ චෝදනා විය.