නවතම පුවත්

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව සිංහල අලුත් අවුරුද්දට පසුව ලබාදේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මර්දන දෙවන එන්නත් මාත්‍රාව සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු මෙරට පුද්ගලයින්ට එන්නත් කිරීමට සෞඛ්‍ය අංශ සැලසුම් කර ඇත .

පළමු එන්නත ලබාදුන් ආකාරයටම ,  දෙවන එන්නත ද මුලින්ම  ලබාදෙන්නේ කොරෝනා මර්දන මෙහෙයුම්වල ඉදිරියෙන් සිටින පාර්ශව වෙත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත ..

ඒ අනුව දෙවන එන්නත පළමුවෙන් සෞඛ්‍ය අංශ සදහා එන්නත් කිරීම සිදුකරන බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මාධ්‍ය වෙත අද අනාවරණය කර සිටියේය .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා