බුර්කා – මද්‍රාසා පාසල් ඉදිරියේදි තහනම්

Picture of අසංක

අසංක

මෙරට තුළ බුර්කාව පැළඳීම සහ මද්‍රාසා පාසල් කඩිනමින් තහනම් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම ආරම්භ වූ අතර එහිදී ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.