කොරෝනාවට පමණක් දෙවැනි වන ක්‍ෂය රෝගය !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ක්ෂය රෝගයෙන් වසරකට  මෙරට රෝගීන් 500 ත් 550 ත්  අතර ප්‍රමාණයක් මිය යන බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන අනාවරණය කර සිටී .

සෑම වසරකම මෙරටින්  ක්ෂය රෝගීන් 8000ත් 9000අතර ප්‍රමාණයක් වාර්තා වන බව ද එම වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ නිලුපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් කර සිටී

මේ අනුව ක්ෂය රෝගය පැතිරීම දෙවන වන්නේ කොරෝනාවට පමණක් බව ද ඇය සඳහන් කළාය.