නවතම පුවත්

තොරතුරු තාක්ෂණ උපාධියට සිසුන් 10,000 ක් බඳවා ගැනේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පරිගණක උපාධිය සඳහා සිසුන් 10,000 ක් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත

මේ මාසය තුල  එම බඳවා ගැනීම් සිදු කිරීමටද කොමිෂන් සභාව සැලසුම් කර ඇත .

මෙරට පරිගණක ආශ්‍රිත රැකියා සඳහා ඇති පුරප්පාඩු ප්‍රමාණය 40,000 ක් පමණ වන අතර ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සමග සැලසුම් කර මෙම Online හරහා සිදු කරන උපාධි පාඨමාලාව ආරම්භ කෙරේ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා