අසාත් සාලි අත්අඩංගුවට

Picture of අසංක

අසංක

හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටියේ නිවාස සංකීර්ණයකදී ඔහු අද පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ මෝටර් රථයේ තිබී පිස්තෝලයක් ද හමුවී තිබේ.

එය තිබී ඇත්තේ ආසනය යට සඟවා බව පොලිස් ආරංචි මාර්ග පවසයි.