අයවැය- 2019 වැඩි ඡන්දයෙන් සම්මතයි

Picture of අසංක

අසංක

2019 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

ඊඅයවැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබී තිබුණි.

විපක්ෂව ගැබී තිබුණේ ඡන්ද 74ක් පමණි.

මන්ත්‍රීවරු 31 දෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.