නවතම පුවත්

කලින් නොකියා ඇවිත් අපරාධකරුවන් අල්ලන  විශේෂ මෙහෙයුමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා  පෙර දැනුම් දීමකින් තොරව රට පුරා ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක ය.
විවිධ ගණයේ අපරාධකරුවන් විවිධ ස්ථානවල සැඟවී සිටින නිසා පෙර දැනුම් දැනුම් දීමකින් තොරව මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් එහිදී අපරාධකරුවන්ට පලා යාමට ඉඩ නීතියේ රැහැනට හසු කර ගැනීමට අපේක්ෂා කරන බවත් විවිධ වූ ජාවාරම්කරුවන් සහ වරෙන්තුකරුවන් ග්‍රහණයට ගැනීමට සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
 මෙම මෙහෙයුම් අඛණ්ඩව දින ගණනාවක් පුරා දිවා රාත්‍රියේ පැවැත්වෙන බවත් එය සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය ද ඉතා අගය කරන බවත්, ජනතාව දන්නා තොරතුරු අදාළ නිලධාරීන් වෙත නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් සරත් වීරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !