නවතම පුවත්

පර්පෙචුවල් සභාපතිට ඇප – විදේශ ගමන් තහනම්

අසංක

අසංක

ඉෂාර රත්නකාර

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව රහස් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝෂියස් මහතා ඇතුළු 05 දෙනකු ඇප මත මුදාහරින ලෙස අධිකරණය අද නියම කළේය.

ඒක් අයකුට රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප සහ රුපියල් ල්කෂ 20 බැගින් වූ ශරීඍ ඇප 02ක් මත මුදාහරින ලෙස නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සියලුම සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළාය.

මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ පර්පෙචුවල් සභාපති ජෙෆ්රි ඇලෝෂියස් ඒහි අධ්‍යක්ෂවරුන් වන චිත්‍රා රංජන් හුළුගල්ල, පුෂ්පමිත්‍ර ගුණවර්ධන, මුතුරාජා සුරේන්ද්‍රන් සහ මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී.සමරසිරි යන මහත්වරුන්ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා