පනස් හය හැවිරිදි කාන්තාවකට ඉතා ඉක්මනින් වකුගඩු බද්ධයක් කළ යුතුව ඇතැයි කරාපිටිය රෝහල් බලධාරින් දන්වා තිබේ.
ඇයගේ ඥාතින් ඒ සදහා උදව් වන්නැයි ‘ද කළම්බු එක්ස්ෆ්‍රස්’ වෙබ් අඩවියෙන් ඉල්ලා ඇත.
ඒ අනුව A+ , A- , O+ , O- , වකුගඩුවක් දන්දී ජීවිත පුණ්‍යකර්මයකට දායකවීමට කැමැති අයෙකු වේ නම් පහත දුරකථනවලින් සම්බන්ධ වී ඊට දායක වන්න.
0773228642 / 0778041976. මෙම ඉල්ලීම අදාලව කරාපිටිය රෝහලෙන් නිකුත් කර තිබෙන ලිපියද පහතින් පළ වේ.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/04/56422386_10218268450839489_1734827205994741760_n-576x1024.jpg)