නවතම පුවත්

අණ නොතකා ධාවනය වූ  ත්‍රිරෝද රථයකට  පොලිසියෙන් වෙඩි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට ගාල්ල වරාය පොලිස් වසමේ දී පොලිසිය විසින් ඊයේ(23) පස්වරුවේ වෙඩි තබා තිබේ.
එම ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටි බවට ලද තොරතුරක් මත ගාල්ල පොලිස් අධිකාරි අධිකාරී කාර්යාලය ට අනුයුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කරන ලද වැටලීමකට අනුව එම ත්‍රිරෝද රථය නවතන ලෙසට පොලිසිය විසින් අණ කර තිබේ.
එම අවස්ථාවේදී ත්‍රිරෝද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පොලිස් වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානි සිදු වූ නොවූ බවත් වෙඩි වැදී ඇත්තේ රෝද වලට බවත් වාර්තා වෙයි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා