රුසියානු කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 7ක් මිලදී ගන්න කැබිනට් අනුමැතිය .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියානු ස්පුට්නික් V කොරෝනා එන්නත් මිලියන 07ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එන්නත් මිලියන 7ක් මිලදී ගැනීම සඳහා වැය වන මුදල 69.65ක් වන බවද එහි දැක්වේ .

ජාතික ඖෂධ නියාමන අධිකාරිය රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත මෙරට තුළ හදිසි භාවිතය සඳහා පසුගිය දා අනුමැතිය ලබා දුන්නේය ..