නවතම පුවත්

චීන කොවිඩ් එන්නත බදාදා ලංකාවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනය විසින් නිපදවා ඇති සිනොෆොම් එන්නත ලබන බදාදා (29) දින වනවිට මෙරටට පැමිණීමට නියමිතය.

ඒ අනුව එම එන්නතේ මාත්‍රා ලක්ෂ 06 ක් එදින මෙරටට ලැබෙනු ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කර සිටී

මාත්‍රා ලක්ෂ 03 ක් ලබාදීමට චීන බළධාරීන් මුලින් එකඟතාවය පළකර තිබූ නමුත් මේ වනවිට එම ප්‍රමාණය දෙගුණයකින් ඉහල දැමීමට චීනය කැමැත්ත පළකර ඇත .

ත් හදිසි භාවිතය සඳහා මෙම එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙන අතර . පළමු වටයේදී මෙරට සිටින චීන ජාතිකයන්ට පමණක් සිනොෆාම් එන්නත ලබාදෙන බව සෞඛ්‍ය බළධාරීන් සඳහන් කර ඇත

මෙම එන්නත මේ වනවිට ලෝකයේ චීනයට හිතවත් රටවල් සැළකිය යුතු ප්‍රමාණයක භාවිතයට අනුමැතිය ලබා දී තිබේ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා