නවතම පුවත්

ප්‍රශ්නගත ආනයනික  පොල්තෙල් තොගවල  පිළිකාකාරක ඇතිබව තහවුරුයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

මතභේදාත්මක පොල්තෙල් තොගයක පිලිකාකාරක ඇත්දැයි සොයා ශ්‍රීලංකා ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්ෂණ වල වාර්තා රේගුවට ලබා දී ඇත.

 

ඒ අනුව එම පොල්තෙල් සාම්පලවල ඇෆ්ලොටොක්සීන් පරිමාව සෞඛ්‍ය යට අහිතකර මට්ටමින් අඩංගු බවයි වාර්තා කර ඇත .

 

අදාළ ප්‍රශ්නගත පොල්තෙල් තොගය වහාම රටින් පිට කරන ලෙස පාරිභෝගික ආරක්ෂාව පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද රේගුවට උපදෙස් දී තිබෙ.

 

කෙසේ වෙතත් අදාල ගබඩා සීල් තබා තිබියදීත් එම පොල්තෙල් ,නිෂ්පාදන හෝ අළෙවි කටයුතු කළ බවට තොරතුරු ලැබී ඇත්නම් ඊට එරෙහිව නීතිමය පියවර ගැනෙනු ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි