නවතම පුවත්

ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කෙරෙන ක්‍රමවේදයේ සංශෝධනයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටට ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ රේගුවෙන් නිදහස් කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට රජය සැලසුම් කර ඇත

ඒ අනුව ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩවලට අදාළ සියළු  වාර්තා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පමණක් ඒවා රේගුවෙන් මුදා හැරීමට සැලසුම් කර ඇති බවද  .පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මාධ්‍ය වෙත අද පැවසීය .

මෙම වැඩපිළිවෙල හරහා රටට ආනයනය කෙරෙන  අත්‍යාවශ්‍ය භාණ්ඩ වල ප්‍රමිතිය පිලිබදව මතුව ඇති ගැටලුවලට විසදුමක් ලබාගත හැකි බවද අමාත්‍යවරයා පැවසීය

මෙම වැඩපිළිවෙල යටතේ නියම ප්‍රමිතියකින් නොමැති බවට තහවුරුවන සියලු භාණ්ඩ වහා ප්‍රතිඅපනයනය කිරීමටද කටයුතු සැලසුම් කෙරෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා