නවතම පුවත්

පොල්තෙල් සඳහා “තරු” ලකුණුදීමේ ක්‍රමවේදයක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇසුරුම් කළ පොල්තෙල් පමණක් වෙළඳපොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට, පොල් සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත

.ඒ අනුව ප්‍රමිතියෙන් යුත් ඇසුරුම් කළ පොල්තෙල් සඳහා තරු සලකුණු ලබා දීමේ ව්‍යාපෘතියක් ද මේ වනවිට ක්‍රියාත්මක බව අධිකාරිය සඳහන් කර සිටී .

එහි අධ්‍යක්ෂ ඇසුරුම් නොකළ පොල්තෙල් වෙළඳපොළේ අලෙවි කිරීම හේතුවෙන් ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු මතුවීම පාලනය සඳහා මෙම පියවර ගත බව අහ්දිකාරිය සඳහන් කර ඇත

.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා