නවතම පුවත්

අවිස්සාවේල්ලේ යකඩ කම්හලේ පිපුරුමෙන් අයෙක් මරුට

අසංක

අසංක

අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේ පරන යකඩ එක්රැස් කරන ස්ථානයක සිදු වූ සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

විමර්ශනවල දී පෙනීගොස් ඇත්තේ එම ස්ථානයේ තිබූ ඔක්සිජන් ගෑස් ටැංකියක් පුපුරා යාම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

මියගොස් ඇත්තේ යකඩ එම ස්ථානයට ගෙනවිත් ඔක්සිජන් ගෑස් ටැංකිය මගින් යකඩ කපන පුද්ගලයාය.

මෙම ස්ථානය ඉතාම අනාරක්ෂිත ලෙස එම කටයුතු සිදු වී ඇති බවට ද අනාවරණය වී ඇත.

යකඩ ගොඩ ගසා ඇත්තේ ද අනාරක්ෂිත අයුරින් බව විමර්ශකයෝ පවසති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්