ඩුබායිවලින් එවූ තවත් දෙදෙනකු CID අත්අඩංගුවට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

ඩුබායිහිදී මාකදුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගැනුණු තවත් දෙදෙනෙක් මෙරටට අද අලුයම පැමිණ තිබේ.

මොවුන් දෙදෙනාගෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටියි.

මොවුන් දෙදෙනා කංජිපානි ඉම්රාන්ගේ සහයකයන් දෙදෙනකු බව පැවසේ.