පැතුම් වික්රමරත්න
ශ්රී ලංකා රජය මරණ දඬුවම අත්හිටුවනු ඇතැයි අපේක්ෂා කරන බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
මත් උවදුර දුරලීම සදහා ඔවුන් සතු අත්දැකීම් ශ්රී ලංකා රජය සමග බෙදාගැනීමට අපේක්ෂා කරන නමුත් මරණ දඬුවම යනු ඵලදායී තීරණයක් නොවන බව යුරෝපා සංගමය අවධාරණය කර සිටියි.
යුරෝපා සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/04/Death-penalty-joint-statement-SIN-1-copy-1-813x1024.png)