නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරු සහරාන් හෂීම් නෙවෙයි

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරුවන් ලෙස නවුෆර් මවුලවි සහ හජ්ජුල් අක්බර් යන පුද්ගලයින් හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු මේවනවිට රිමාන්ඩ් භාරයේ සිටින බව අමාත්‍ය සරත් වීරසේකර මහතා , පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සහ ඇමති මණ්ඩල අනු කමිටු වාර්තාව සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.

ඡායාරූපයේ දැක්වෙන්නේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස හඳුනාගෙන ඇති නවුෆර් මවුලවි ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා