නවතම පුවත්

කායවර්ධන සංගමයේ  මුල්‍ය අක්‍රමිකතාවක් ගැන ලූෂන් පුෂ්පරාජ්ගෙනුත් ප්‍රකාශ ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ සිදුවී ඇතැයි කියනු ලබන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩා වැරදි විිමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ කායවර්ධන ශූරයෙක් වන ලූෂන් පුෂ්පරාජ් මහතාගෙන් පසුගියදා  (06) ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
ලූෂන් පුෂ්පරාජ් මහතා සහභාගිවූ විදෙස් කායවර්ධන තරගාවලියකට අනුග්‍රාහක දායකත්වයක් ලෙස ගුවන් ටිකට්පතක් ලබාදී ඇති බව කායවර්ධන සංගමයේ ගිණුම් ගතව ඇති තොරතුරුවල සදහන්ව තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමකට ලූෂන් පුුෂ්පරාජ් මහතාව කැදවූ බව එම විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා සදහන් කළේය.
රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් එම ගුවන් ටිකට්පතට වැයකර ඇතැයි ගිණුම්වල සදහන් වූවත් ලූෂන් පුෂ්පරාජ් මහතා එවැනි මුුදලක් හෝ ගුවන් ටිකට්පතක් තමාට සංගමයෙන් ලැබී නැතැයි ප්‍රකාශයක් ලබාදෙමින් සදහන් කළ බවද ජගත් ෆොන්සේකා මහතා සදහන් කළේය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටක් සිදුකෙරන බවද ජගත් ෆොන්සේකා මහතතා වැඩිදුරටත් සදහන් කළේය.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා