5 ශිෂ්‍යත්ව විභාගය ගැන චක්‍රලේඛය නිකුත් කෙරේ

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නොවන බවට වන චක්‍රලේඛය නිකුත් කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යවරයා පවසා ඇත්තේ ඒ පිළිබඳ පත්කරන ලද කමිටුවේ නිර්දේශ මත මෙම පියවර ගත් බවයි.