අහඹු පොල් තෙල් සාම්ප 109කම පිළිකාකාරක නැහැ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වෙළෙඳපොළෙන් අහඹු ලෙස ලබාගත් පොල්තෙල් සාම්පල 109කම   ඇෆ්ලටොක්සීන් නැමැති පිලිකාකාරකය අඩංගු නොවන බවට තහවුරු වී  ඇත

අහඹු ලෙස ලබාගත් එම , පොල්තෙල් සාම්පල සම්බන්ධයෙන් සිදුකළ විද්‍යාත්මක  පරීක්ෂණ වාර්තාවලට අනුව මේ බව තහවුරු වී ඇත

ප්‍රමිති ආයතනයට මතරව මේ වනවිට පිළිකා කාරක පොල්තෙල් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද  විමර්ශනයක් ආරම්භ කර ඇත .