නවතම පුවත්

ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පතිවරුන් දෙදෙනකුට සේවා දිගුවක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යන මහත්වරුන්ට මාස 8ක සේවා දිගුවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි.

මෙම නිලධාරීන් ලබන 20 සහ 22 යන දිනවලදී වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම යාමට නියමිතව තිබුණි.

කැබිනට් තීරණයට අනුව ඔවුන් දෙදෙනා ලබන දෙසැම්බර් 31 වැනිදා තෙක් සේවයේ කටයුතු කිරීමට නියමිතය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා