නවතම පුවත්

ඇමෙරිකාව පරදා අපි ජයගත්තා – තලෙයිබාන් සංවිධානය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇෆ්ගන් යුද්ධය අමෙරිකාව පරදා තමන් ජයගෙන ඇති බව තලෙයිබාන් සංවිධානය පවසයි.
බි.බි.සි ලෝක සේවය සමග වැඩසටහනකට එක් වෙමින් තලෙයිබාන් සංවිධානයේ ප්‍රධානියකු මේ බව පවසා ඇත.

ඉදිරියේදී  ඇෆ්ගනිස්ථාන දේශපාලන කණ්ඩායම් සමග බලය බෙදා ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද තලෙයිබාන් ප්‍රධානියා මෙහිදී පවසා ඇත .

මේ වනවිට ඇෆ්ගනිස්ථානයෙන් සියලු ඇමෙරිකානු හමුදා සෙබළුන් ලබන සැප්තැම්බර් 11 දිනට පෙර  ඉවත්කරගැනීමට ඇමෙරිකානු  රජය තීරණය කර ඇත .

කෙසේ වෙතත්බෝල්ක් දිස්ත්‍රික්කයේ තලෙයිබාන් නායක හජි හෙක්මාත් සඳහන් කරන්නේ, අමෙරිකාව සිය හමුදාවන් ඉවත් කර ගැනීමට සැප්තැම්බර් මාසය දක්වා නොසිටිය යුතු බවය .

පරාජය පිළිගෙන හි ඉක්මනින් ඇෆ්ගනිස්තානයෙන් පිට වීමට ඇමෙරිකාව පියවර ගත යුතු බවද තල්යිබාන් ප්‍රධානියා පවසා ඇත

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි