නව ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂක වැඩ අරඹයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ අද  වැඩ භාරගත්තේය

සමරනායක මහතා මීට පෙර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙහි කටයුතු කළේය . .

“දවස“ පුවත්පතෙහි උප-කර්තෘවරයෙකු ලෙස ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව වැනි රාජ්‍ය ආයතන රැසක ඉහළ ධුරයන් හොබවා ඇත.

මොහාන් සමරනායක මහතා එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙසද දිගුකලක් සේවය කර ඇත