මැයි දින සැමරුම් අවලංගුයි

Picture of අසංක

අසංක

මෙවර මැයි දිනය නිමිත්තෙන්‌ පැවැත්වෙන සියලුම රැළි පෙළපාලි හා වැඩසටහන් අවලංගු කිරීමට තීරණය කෙරේ.

කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

පක්‍ෂ නියෝජිතයන්‌ සමඟ අද පැවති
හමුවකදී මෙම තීරණය ගෙන ඇත.