නවතම පුවත්

මැයි දින සැමරුම්  අවලංගුයි 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
 මෙරට ඉහළ යන කොවිඩ් පැතිරීම සැලකිල්ලට ගෙන, සියලු පක්ෂවල මැයි දින රැලි සහ රැස්වීම් නොපැවැත්වීමට තීරණය කර තිබේ.
කොවිඩ්-19 වෛරසය නැවත වරක් ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමකට මුලපිරීමට හැකියාවක් ඇති බැවින් මැයි 1 දා මැයි දින සැමරුම් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡාවක් ඊයේ දින (20) කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
සියලු පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
එහිදී මතුවූ කරුණු සැළකිල්ලට ගෙන සියලු පක්ෂ නියෝජිතයන්ගේ එකගත්වය පරිදි මෙම තීරණය ගෙන ඇත.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!