දැනට සංවිධානය කර ඇති අවුරුදු උත්සව , විනෝද චාරිකා නවත්වන්න – හමුදාපති

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දැනට සංවිධානය කර ඇති  අවුරුදු උත්සව, අවුරුදු සැමරුම් හා චාරිකා නවත්වන ලෙස  යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දී සිටී

, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ අවස්ථාවේ එවැනි අවස්ථා සංවිධානය කිරීමෙන් වළකින ලෙස යුධ හමුදාපතිවරයා අද දින මාධ්‍ය හරහා ජනතාවට දැනුම් දුන්නේය .

සැලකිය යුතු කොරෝනා අසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන ප්‍රදේශ හුදෙකලා කරන බව ද හමුදාපතිවරයා මෙහිදී  වැඩිදුරටත් සඳහන් කළේ ය.