කොළඹ සරසවියේ නව් උපකුලපති පත්කෙරේ

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

කොළඹ විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය පත් කර තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

නව පත්වීමට අදාල ලිපිය අද පෙරවරුවේ දී ජනාධිපතිවරයා විසින් භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.