නවතම පුවත්

අලුත් කොවිඩ් උපදෙස් නිකුත් වෙයි

අසංක

අසංක

අලුත් අවුරුදු පොකුර තවදුරටත්  සීඝ්‍රයෙන්‌ ඉහළ යාමත්‌ සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්‌ නිකුත්‌ කර තිබේ.

එහි සඳහන්‌ නව මාර්ගෝපදේශ සැකෙවින්‌ මෙසේයි.

  • සමුළු, සම්මන්ත්‍රණ, රැස්වීම් මැයි 21
    දක්වා තහනම්
  • සුපිරි වෙළෙඳසල්, මහා පරිමාණ අලවිසැල්වල පාරිභෝගිකයින්‌ ධාරිතාවයෙන්‌ 25% යි
  • Events සහ මහජන එක්රැස්වීම් තහනම්
  • ආගමික ස්ථානවල ජනයා එක් රැස්වීම් තහනම්
  • සිනමා ශාලා, ළමා උද්‍යාන, පිහිනුම්‌
    තටාක, pub, bars, casino, night club වසා දැමේ.
  • හෝටල්‌වල රඳවාගත හැක්කේ
    ධාරිතාවයෙන්‌ 50% යි
  • කානිවල්‌, සංගීත සංදර්ශන තහනම්‌
    විවෘත වෙළඳසැල්‌ සහ පොළ පාරිභෝගිකයින්‌ 25% යි
  • උසාවි වල ජනතාව ධාරිතාවයෙන්‌ 25%යි
  • බන්ධනාගාර රැඳවුවන්‌ බැලීම තහනම්‌
  • පාසල්‌, පෙර පාසල්‌, විශ්ව විද්‍යාල, උපකාරක පංති නැවත දැනුම් දෙන තුරු වසා තැබේ.
  • මැයි 4 සිට මැයි 20 තෙක්‌ මංගල උත්සව තහනම්‌

සම්පූර්ණ මාර්ගෝපදේශ සහිත නිවේදනය පහතින්‌.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා