අද ඉඳන් යළි ලැබෙන සහන මල්ල මෙන්න

Picture of අසංක

අසංක

සතොස සහන මල්ල දෙවැනි අදියර අද (2) සිට ක්‍රියාත්මක කෙරේ.

රුපියල් 1200ත් 1300ත් අතර වටිනාකමක් ඇති මෙම සහන මල්ල රුපියල් 1000ක මුදලකට සියලු සතොස ශාඛා හරහා ලබා ගත හැකි බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.