කොවිඩ්-19 මර්දනය සඳහා වන එන්නත් වැඩපිළිවෙලේ දෙවන මාත්‍රාව මේ වනවිට 94436කට ලබාදී තිබේ.
චීනයේ නිෂ්පාදනය කළ සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව මෙරට සිටින චීන ජාතිකයන් 2435 දෙනෙකුට ලබාදුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.