රුසියාවේ නිෂ්පාදිත මෙරටට ලැබෙන පළමු “ස්පුටිනික් වී“ එන්නත් තොගය ඊයේ රාත්‍රියේ මෙරටට ලැබී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නෙර් “ස්පුටිනික් වී“ එන්නත් මාත්‍රා 15,000ක් මෙම පළමු තොගයය ඇතුළත් බවයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.