නවතම පුවත්

උසස් පෙළ දක්ෂතමයෝ යාපනය – ගාල්ල – දෙහිවලින් 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
2020 අපොස උසස් පෙළ විභාගයේ අද නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට යාපනය, චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ, ධනරාජ් සුන්දර්බවන් සිසුවා සමත්වී ඇත.
වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක සිසුවිය සමත් වූවාය.
කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දෙහිවල ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණිට හිමිව තිබේ.
2020 උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 301,771ක් මුහුණ දුනි.
 ඉන් 194,297ක් විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීමට වරම් හිමිකරගෙන තිබේ. එම ප්‍රතිශතය  64.39%කි.
සිසුන් 89 දෙනකුගේ ප්‍රතිඵල අත් හිටුවා තිබේ.
විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පහසුකම් සපයන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා