නවතම පුවත්

ගෙවුණු සතියට මෙරටින්  කොවිඩ් ආසාදිතයින්‌ 12,000ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ගතවු සතිය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 12049ක් සහ කොවිඩ් ආශ්‍රිත මරණ 54ක් වාර්තා වී තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව පසුගිය 27වනදා සිට ගතවු සතියේ සෑම දිනකම දෛනික ආසාදිතයින් දහසකට වැඩි පිරිසක් සහ ඇතැම් දිනවල දෙදහසකට ආසන්න අගයක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.
ඊයේ (04) දිනයේ ආසාදිතයන් 1860 දෙනෙකු හඳුනා ගැනිණි.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115,536 ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් -19 ආසාදිතව මෙරට දී මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 709කි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා