නවතම පුවත්

හඳුනාගන්නා කොරෝනා ආසාධිතයින් ගණන මෙන් තුන් ගුණයක් සමාජයේ නිදැල්ලේ සිටිනවා!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිනකට හඳුනාගන්නා කොරෝනා රෝගීන් ප්‍රමාණය 2,000කට ආසන්න වෙමින් තිබියදී එමෙන් තුන් ගුණයක් පමණ සමාජයේ නිදැල්ලේ සිටින බව ‍ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කර සිටී

මෙම පිරිස හරහා රටේ කොවිඩ් ව්‍යාප්තිය ඉදිරි දිනවල වඩාත් වේගවත් විය හැකි බවද එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙ.

ඒ අනුව අත්‍යයවශ්‍ය සේවාවන් පමණක් පවත්වාගෙන යමින් උපරිම සංචාරණ සීමා පනවන ලෙස තම සංගමය රජයෙන් ඉලා සිටින බවද ඇය මාධ්‍ය වෙත පැවසීය

කොරෝනා ආසාදිතයන්ට වෙන්කර ඇති රෝහල් ඇදන් ඉතාම සීඝ්‍රයෙන් පිරී යමින් ඇති බවත් දැඩි සත්කාර ඒකකද වේගයෙන් පිරි යමින් තිබෙන බවත් මෙහිදී ඇය සදහන් කළාය .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා