නවතම පුවත්

කොවිඩ් රෝගීන් රෝහල්වලට  ඇතුළු කරද්දී නිශ්චිත ක්‍රමයක් ඉල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
රෝහල් තුළට කොවිඩ් රෝගීන් අතුල් කිරීම සම්භන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .
විශේෂයෙන්මරෝග ලක්ෂණ නොපෙන්වන නමුත් වෛරසය ආසාදනය වී සිටින පුද්ගලයින්  රෝහල් තුළට ඇතුල් කිරීමේදී නිසි පටිපාටියක් අනුගමනය කළ යුතු බවද එම සංගමය සඳහන් කර සිටී
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය විසින් මෙම දත්ත නිවැරදිව ලබා ගත යුතු නමුත් ඔවුන් ඒ සම්බන්ධයෙන් තොරතුරු තවමත් නිවැරදි ලෙස හුවමාරු කරගෙන නොමැති බවද සංගමය චෝදනා කර සිටී
කොවිඩ් 19 ව්‍යාප්තිය වැඩි වීම හේතුවෙන් රෝහල් තුළ ධාරිතාව ඉහළ යාම නිසා වෛරසය ආසාදිතව නිවෙස් තුළ රඳවා සිටින ප්‍රමාණය වැඩි වෙමින් පවතින බවද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේය.
එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මේ බව සනාථ කර තිබෙන බවයි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා