නවතම පුවත්

ෆයිසර් එන්නතටත් මෙරට අනුමැතිය හිමිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව ඇත.

.හදිසි භාවිතය සඳහා එම එන්නතට  මෙසේ අනුමැතිය හිමිව තිබෙන බවද වාර්තාවේ .

ඒ අනුව ෆයිසර් එන්නත මෙරට භාවිතය සඳහා අවසර හිමි වූ තෙවැනි එන්නතයි. මීට පෙර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතට සහ ස්පුට්නික් එන්නතට අනුමැතිය හිමි විය.

කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50 ක් පමණ කඩිනමින් ගෙන්වීමට කටයුතු කරන බවය. ඒ අනුව මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය තවත් වේගවත් වනු ඇති බවද  ඇමතිවරිය පෙන්වා දෙ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා