නවතම පුවත්

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී ආසාදිතයන් 2008ක් වාර්තා වී තිබේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී ආසාදිතයන් 2008ක් වාර්තා වී තිබේ. මේ සියලුම ආසාදිතයන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තාවී තිබේ.

මේ අනුව දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 232578කි.

මේ අතර ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 47ක් (19දා) වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2581ක් දක්වා වර්ධනය වී තිබේ.

ඊයේ දිනයේදී වාර්තා වූ මරණ අතරින් 20ක් කාන්තාවන් වන අතර 27ක් පිරිමින් වෙයි. අවුරුදු 30ට අඩු මරණ 1ක් හා අවුරුදු 30ට වැඩි මරණ 46ක් වාර්තා වී තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි