නවතම පුවත්

සියළුම තැපැල් සේවා අද සිට ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සියලු තැපැල් සේවා අද (21) සිට යළි ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමග එම තීරණය ගත් බවයි.

ඒ අනුව ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම හෙට ඇරඹෙන අතර තැපැල් සේවා කවුළු ද විවෘතව තැබෙනු ඇති.

පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ජනතාවට තැපැල් කාර්යාලවලින් සේවා ලබාගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි