නවතම පුවත්

ධනංජය ලක්‍ෂාන් ගැන මාලි කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්‍ෂාන් 2023 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට නැතුවම බැරි ක්‍රීඩකයෙකු වන බවත්, ඔහු මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සිටින හොඳම ආයෝජනයක් බවත් සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඔහුගේ ‘නයින්ටි නයින්’ (NINTY9) යූ ටියුබ් නාලිකාවට වීඩියෝවක් එක් කරමිනි.

ධනංජය ලක්‍ෂාන්ට ස්වාභාවිකව දකුණත් පිතිකරුවන්ට පන්දුව ඇතුළට දෝලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් පවතින බවත්, එහෙයින් වත්මන් තේරීම් කමිටුව ඔහු කෙරෙහි විශ්වාසය තබමින් එංගලන්තයට එරෙහි සංචිතයට එක් කිරීම ධනාත්මක කරුණක් බවත් ඔහු එහිදී සඳහන් කර සිටියේය.

දෝලනය තුළින් නව පන්දුවෙන් මෙන්ම වේගය අඩාල කර යැවිය හැකි පන්දු මිශ්‍රණයක් ඔහු සතු වීම හේතුවෙන් ඉනිමේ අවසන් පන්දුවාර තුළදී ධනංජය ලක්‍ෂාන්ට කණ්ඩායම වෙනුවෙන් වැඩි කාර්යයක් ලබා දිය හැකි බව ලසිත් මාලිංග පවසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා