නවතම පුවත්

ධනංජය ලක්‍ෂාන් ගැන මාලි කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්‍ෂාන් 2023 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට නැතුවම බැරි ක්‍රීඩකයෙකු වන බවත්, ඔහු මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සිටින හොඳම ආයෝජනයක් බවත් සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඔහුගේ ‘නයින්ටි නයින්’ (NINTY9) යූ ටියුබ් නාලිකාවට වීඩියෝවක් එක් කරමිනි.

ධනංජය ලක්‍ෂාන්ට ස්වාභාවිකව දකුණත් පිතිකරුවන්ට පන්දුව ඇතුළට දෝලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් පවතින බවත්, එහෙයින් වත්මන් තේරීම් කමිටුව ඔහු කෙරෙහි විශ්වාසය තබමින් එංගලන්තයට එරෙහි සංචිතයට එක් කිරීම ධනාත්මක කරුණක් බවත් ඔහු එහිදී සඳහන් කර සිටියේය.

දෝලනය තුළින් නව පන්දුවෙන් මෙන්ම වේගය අඩාල කර යැවිය හැකි පන්දු මිශ්‍රණයක් ඔහු සතු වීම හේතුවෙන් ඉනිමේ අවසන් පන්දුවාර තුළදී ධනංජය ලක්‍ෂාන්ට කණ්ඩායම වෙනුවෙන් වැඩි කාර්යයක් ලබා දිය හැකි බව ලසිත් මාලිංග පවසයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!