නවතම පුවත්

ගුරුවරුන්ටත් ස්මාර්ට් දුරකථන ගන්න සහන ණයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රජයේ පාසල් ගුරුවරුන්ට ටැබ් හෝ ජංගම දුරකථන මිලදි ගැනිමට සඳහා සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරිම සඳහා රාජ්‍ය බැංකු සමඟ සාකච්ජා කිරිමට බලාපෙරොත්තු වන්නේ යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

කොව්ඩ් වසංගත තත්ත්වය හමුවේ ගුරුවරුන් විශාල කැපවිමක් සිදු කරන බවත් දරුවන් මෙන්ම ඔවුන් පිළිබදවද රජයේ අවධානය යොමු වි ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!