නවතම පුවත්

ඉන්දීය නාවික හමුදාවේ ප්‍රකාශය සම්භන්ධව, මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඩ්‍රෝන යාන යොදවන බවට ඉන්දීය නාවික හමුදාව සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය අවශ්‍ය ප්‍රමාණයට මැදිහත්ව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  ප්‍රකාශ කර සිටී .

ඉන්දීය නාවික හමුදාව සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අද කැබිනට් මාධ්‍ය හමුවේදී නැගුන ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය .

මේ හරහා මෙරට ආරක්‍ෂාවට තර්ජනයක් එල්ලවී නැති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය .

මෙවැනි  භූ දේශපාලනය හා සම්බන්ධ කලාපීය ගැටලු ඉතිහාසයේ සිට තිබී ඇති බවත් ඒවාට නිසි රාජ්‍යතාන්ත්‍රීය ආකාරයට  මුහුණදීම ඉතා වැදගත් බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා