නවතම පුවත්

කාබනික පොහොර ප්‍රමිතිගත කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කාබනික හා කොම්පෝස්ට් පොහොරවලට අදාලව  නිසි ප්‍රමිතියක් සකස් කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු ආරම්භ කර ඇත .

කාබනික පොහොර සකස් කිරීමේදී පොස්පොරස්, පොටැසියම් වැනි ද්‍රව්‍ය යෙදීමේදී නිසි ප්‍රමිතයක් අවශ්‍ය බවත් ඒ අනුව ඊට අදාලව පිළිගත් ප්‍රමිතිකරණයක් ක්‍රියාවට නැංවිය යුතු බවත් ප්‍රමිති ආයතන සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මාධ්‍ය වෙත පැවසීය

මේ වනවිට මෙරට කාබනික හා කොම්පෝස් පොහොර මහා පරිමාණ ව්‍යාපාරිකයින් මෙන්ම  ගොවින් විසින් නිෂ්පාදනය කරනු ලබන බවත් මේවා විවිධ එකිනෙකට වෙනස් ප්‍රමිතීන්ගෙන් හා ගුණාත්මතත්වයන්ගෙන් පවතින බවත් ජයතිලක මහතා පැවසීය

නිසි ප්‍රමිතියෙන් යුතුව පොහොර නිෂ්පාදනයට අවස්ථාව ලබාදීම සඳහා ප්‍රමිතියක් සකස් කිරීමට මේ වනවිට ප්‍රමිති ආයතනය කටයුතු සිදු කරමින් පවතින බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා