නවතම පුවත්

විස්සයි 20 ලෝක කුසලානය, එක්දින ලෝක කුසලාන තරගාවලිය හා ශූරයන්ගේ කුසලානය ලංකාවේ පැවැත්වෙයිද ?

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලි තුනකට ලංසු තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව විස්සයි20 ලෝක කුසලානය, එක්දින ලෝක කුසලාන තරගාවලිය හා ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් මෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලන්සු තැබීමට නියමිතව තිබේ.

ඇතැම් අවස්ථාවලදී මෙම තරගාවලි සඳහා වෙනත් රටවල් සමග ඒකාබද්ධව ලන්සු තැබීමටද ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

එසේම කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් 60 දෙනෙකුට කොන්ත්‍රාත් පිරිනැමීමටද ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!