නවතම පුවත්

විස්සයි 20 ලෝක කුසලානය, එක්දින ලෝක කුසලාන තරගාවලිය හා ශූරයන්ගේ කුසලානය ලංකාවේ පැවැත්වෙයිද ?

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලි තුනකට ලංසු තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව විස්සයි20 ලෝක කුසලානය, එක්දින ලෝක කුසලාන තරගාවලිය හා ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් මෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලන්සු තැබීමට නියමිතව තිබේ.

ඇතැම් අවස්ථාවලදී මෙම තරගාවලි සඳහා වෙනත් රටවල් සමග ඒකාබද්ධව ලන්සු තැබීමටද ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

එසේම කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් 60 දෙනෙකුට කොන්ත්‍රාත් පිරිනැමීමටද ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි