නවතම පුවත්

කොවැක්ස් කොටඋඩ දිළිඳු රටවලට දෙන්න කොවිඩ් එන්නත් නෑ – WHO

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

දිළිදු රටවලට කොවිඩ් මර්දන එන්නත් බෙදා දීමේ කොවැක්ස් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යාමට ප්‍රමාණවත් එන්නත් මාත්‍රා නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත .

එම සංවිධානයේ ජේ්‍යෂ්ඨ උපදේශක බෲස් අයිල්වර්ඩ් මහතා මාධ්‍ය වෙත  ප්‍රකාශ කර ඇත්තේ කොවැක්ස් වැඩසටහන යටතේ රටවල් 131කට එන්නත් මාත්‍රා මිලියන 90ක් ලබා දි ඇති බවයි.

එහෙත් ලොව පුරා තවමත් පැතිර යමින් ඇති කොරෝනා වෛරසයෙන් ජනාතාව ආරක්ෂා කර ගැනීම සඳහා එම එන්නත් ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දී තිබෙ.

ධනවත් රටවල් විසින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් රැස් කිරීම ලොව පවතින කොවිඩ් මර්දන එන්නත් හිගයට හේතුවක්.වන බවද ඒ මහතා සඳහන් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි