නවතම පුවත්

කොවිඩ් පාලනය වන තුරු , සුරාසල් වසා තබන්න – GMOA

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ කොවිඩ් 19 වසංගතය, පාලනය කරගන්නා තුරු සුරා සල් වසාතබන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ශනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙවැනි වසංගත තත්ත්වයක් පාලනය කරගත හැක්කේ ජනතාව සිහියෙන් තබාගෙන මිස ඔවුන් මත් කර නොවන බවය..

රන් භාණ්ඩ උගස් මධ්‍යස්ථානවල පෝළිමේ සිට අනෙක් පස ඇති සුරා සැලට ගොස් නිවසට යන තත්ත්වයට රට පත්නොකරන ලෙසද  ශනාල් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .

ආර්ථික වශයෙන් ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක මත්පැන් වැනි දේ අත්‍යවශ්‍ය භාණ්ඩ නොවන හෙයින් එම අලෙවි සැල් වසා තබන ලෙස ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය .

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!