දම්පත් රණසිංහ
අද උදෑසන ස්ථාන කිහිපයක සිදුවූ පිපිරුම් අතර කොච්චිකඩේ දේවස්ථානයේ සහ කටුවාපිටිය දේවස්ථානයේ වූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර බවට ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබේ.
සෙසු පිපිරුම් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකෙරෙන අතර සැකකරුවන් පිළිබද තොරතරුද ආරක්ෂක අංශ සනාථ කරගෙන ඇත.