නවතම පුවත්

ඉන්දියාවට කොවිඩ් තුන්වෙනි රැල්ලකුත් ඒවිද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

කොරෝනා දෙවන රැල්ලෙන්  පීඩාවට පත්ව ඇති ඉන්දියාවට නුදුරේදීම කොරෝනා තෙවන රැල්ලක බලපෑමක් එල්ල වනු ඇතැයි එරට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා සිටී .

ඒ අනුව ඉදිරි සති 12 ත් 16 ත් අතර කාලසීමාව තුළ ඉන්දියාව තුන්වන කොරෝනා රැල්ලකට හසුවීමේ අවදානමක් පවතින බව විශේෂඥයින් පෙන්වා දෙ

මෙම අනතුරු ඇගවීම් අනුව එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණ මගින් ප්‍රාන්ත රජයන්ගෙන් කරුණු විමසා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

කොරෝනා දෙවන රැල්ල හමුවේ බලපෑමට ලක්වූ ඉන්දියාව මේවනවිට මුහුණ පා සිටින්නේ ඩෙල්ටා ප්ලස් වෛරස් කාණ්ඩයේ ව්‍යාප්තියටයි.

ඒ අනුව ඩෙල්ටා ප්ලස් නමැති කොරෝනා වෛරස් කාණ්ඩය හේතුවෙන් ඉන්දියාව කොරෝනා තුන්වන රැල්ලකට මුහුණ පානු ඇති බවට මේවනවිට මත පළවේ..

මේ අතර ඉන්දියාවෙන් හමුවූ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් මේවනවිට ලොව රටවල් 85 කින් හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි .

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි